දුර්ලභ ප්‍රතිදේහ සහිත මිනිසා
James Harrison යන පුද්ගලයාගේ රුධිරයෙහි මෙම දුර්ලභ ප්‍රතිදේහය වන anti D
ඇත.ඔහුට ඕස්ට්‍රේලියානු රජය විසින් Medal of the order of Australia
සම්මානය ප්රදානය කර ඇත.එමෙන්ම ඔහුගේ අන්වර්ථ නාමය ලෙස “රන් අත සහිත
මිනිසා“ (The man with the Golden arm) යන නාමය යොදා ඇත.
ස්තූතියි!
https://youtu.be/hG-ZhXpB-6s
https://youtu.be/hG-ZhXpB-6s
නොපසුබසිනා උත්සහය
මෙම වීඩියෝවේ සදහන් ලෙස එක් කණ්ඩායමක දරුවන් එම තරගයේ පැරදුම් සීමාව
පසුකිරීම නිසා ඉවත් වීමට සිදු වූවත්, එක් දරුවෙක් තම උපරිම උත්සහය යොදා තම
කණ්ඩායමට ජයග්‍රහනය ලබාදීම මගින් ඔහුගේ නොපසුබසිනා උත්සහය හොදින් දැක්ව්ෙ.
අපට එදිනෙදා ජීවිතයේ පැමිනෙන ගැටලු විසදා නොගෙන ඒවායෙන් පලා නොයා මෙලෙස
ගැටලුවට මුහුන දීම මගින් අවසානයේ තමාට ජයග්‍රහනය ලබාගත හැක.
ස්තූතියි!
https://youtu.be/c2PoVmdgxZM
https://youtu.be/c2PoVmdgxZM
Subscribe to:
Posts (Atom)