නොපසුබසිනා උත්සහය

මෙම වීඩියෝවේ සදහන් ලෙස එක් කණ්ඩායමක දරුවන් එම තරගයේ පැරදුම් සීමාව පසුකිරීම නිසා ඉවත් වීමට සිදු වූවත්, එක් දරුවෙක් තම උපරිම උත්සහය යොදා තම කණ්ඩායමට ජයග්‍රහනය ලබාදීම මගින් ඔහුගේ නොපසුබසිනා උත්සහය හොදින් දැක්ව්‍ෙ. අපට එදිනෙදා ජීවිතයේ පැමිනෙන ගැටලු විසදා නොගෙන ඒවායෙන් පලා නොයා මෙලෙස ගැටලුවට මුහුන දීම මගින් අවසානයේ තමාට ජයග්‍රහනය ලබාගත හැක. ස්තූතියි!
https://youtu.be/c2PoVmdgxZM