දුර්ලභ ප්‍රතිදේහ සහිත මිනිසා

James Harrison යන පුද්ගලයාගේ රුධිරයෙහි මෙම දුර්ලභ ප්‍රතිදේහය වන anti D ඇත.ඔහුට ඕස්ට්‍රේලියානු රජය විසින් Medal of the order of Australia සම්මානය ප්‍රදානය කර ඇත.එමෙන්ම ඔහුගේ අන්වර්ථ නාමය ලෙස “රන් අත සහිත මිනිසා“ (The man with the Golden arm) යන නාමය යොදා ඇත. ස්තූතියි!
https://youtu.be/hG-ZhXpB-6s